Ayeth Hadanna

Theekshana Anuradha

  • Currently 1.00/5
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Rating: 1.0 out of 9 votes

Lights off

Description

Artist - Theekshana Anuradha
Music : Sandaruwan Jayasinghe
Lyrics : Kasun Primal

ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ..
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුනේ..

ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ..

Tags



Post your comment









* Please keep your comments clean. Max 400 chars.


Comments

  1. gayan methsara
    gayan methsara
    10 months, 1 week ago

    meke dialog ring code eka mokadda danne nadda??