Col3negEchannels.com
Welcome
Login / Register
ad 1
ad 2
ad 3

Athula and Samitha won the Gold Award at the Derana Lux Music Video Awards 2012


ඉවසයිද මන්දා..!

සිව්වන වතාවට පැවැත්වුණු "දෙරණ ලක්ස් මියුසික් වීඩියෝ අවෝඩ්ස්" උළෙල බොරැලස්ගමුව "ගෝල්ඩන් රෝස්"හි අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. එහිදී වසරේ ජනප්‍රියතම සංගීත වීඩියෝවට හිමි රන් සම්මානය, අතුල අධිකාරී සහ සමිතා එරන්දතී එක්ව ගයන "ඉවසයිද මන්දා"ගීතයට හිමිවිය. එසේම රිදී සම්මානය රොෂාන් ප්‍රනාන්දු ගයන " ඔයා නිසා හඬලා" ගීතයටද, ලෝකඩ සම්මානය රුවන් හෙට්ටිආරච්චිගේ " නොදැක ඉන්න බෑ"ගීතයටද හිමිවිය. මේ එකී සම්මාන ලැබූ අවස්ථාවයි

Athula and Samitha won the Gold Award for Most Popular Music Video for their hit song ‘Iwasaida Manda’ at the Derana Lux Music Video Awards 2012 held at the Golden Rose, Maharagama on Friday (April 06). Roshan Fernando took home the Silver Award for his song ‘Oya Nisa Handala’ while Ruwan Hettiarachchi’s song ‘Nodaka Inna Ba’ bagged the Silver Award. (Pic by Manjula Charantha)

Best Music Video of the Year 2012 - Tehan Perera for Loku Scene Epa

Most Popular Group or Artist of the year - Centigradz

Best Director - Ayesh Wijerathna - Loku Scene Epa


Post your comment

Comments

Be the first to comment

Related Articles

 

RSS